Welcome

 

අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .

        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල    මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට

මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.

          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ  ඒවායින්  ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ  අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.

     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  , Alertpay   Money booker    කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.

     බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු  මුදල්   ඔහුගේ  නමට  ඇති මෙවැනි  බැංකුගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..

     එනිසාම  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්‍රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට  ඒ හරහා   ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය   Money booker, Paypal   Alertpay   වැනි ගිණුමකට ලින්ක්  කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන්  ෙබිරිමට හැකිවෙයි.

    Pay Pal වලින් තවම  ලංකාවටම ගේන්න ගන්න  බැ කියලා  කවුරුත්  දන්නවනෙ.  ඒත් අපිට  Pay Pal වලින්  සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ  වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ ඒ හරහා  ඔබට අවශ්‍ය  අයට  මුදල්  ගෙවන්න පූලුවන්.

 Alert Pay එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්.   HSBC වැනි ක්‍රෙඩිට් කාඩි එකක් Alert Pay  ගිණුමට  ලින්ක්  කිරීමෙන්  හරි  තමන්ගේ  බැංකු ගිණුමට ලින්ක්  කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.

         



Send money, pay and get paid!

 AlertPay is an account-based payment processor allowing just about anyone with an email address to securely send and receive money with their credit card or bank account.

To create a Alertpay account


මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Mini Jobs හෙවත් Mini Data Entry Jobs මගින් මුදල් උපයන ආකාරය පිළිබදවයි.

අපි හැමෝටම ඉතා පහසුවෙන් කරන්න පුලුවන් Mini jobs දෙන වෙබ් අඩවි කිහිපයක් ගැන ඔයාලට කියලා දෙන්න. Odesk වගේ Sites වල තියෙන job එකක් කරන්න ඔයාලට හුගාක් කාලය වැය වෙනවා. නමුත් මම කියන්න යන්නේ විනාඩි 1 ත් 10 අතර තරම් සුලු කාලයකින් ඉතා පහසුවෙන් නිම කල හැකි වැඩ දෙන වෙබ් අඩවි කිහිපයක් ගැනයි.  මේ Sites වල වැඩ කරන්න Internet  පිළිබද සමාන්ය දැනුමක් තිබීම හොදටම ප්රමානවත්.

මේ Mini Jobs Sites වල තියෙන තවත් වාසියක් තමා Minimum CashOut Limit එක  $2 la තරම් අඩු අගයක වීම.ඒක නිසා ඔයාලට සල්ලි ගන්න හුග කාලයක් බලන් ඉන්න ඕනේ නෑ.  මෙම  MiniJob Sites ඉතා වේගයෙන් ලෝකයේ ජනප්රිය වීමට එය ප්රධාන හේතුවක් වී ඇත.  ඔයාලට මෙම Sites වල වැඩ කරන්න එයාලගේ Exams පාස් වෙන්න ඕනෙ නෑ.

ඔයාලට දැන් Mini Data Jobs ගැන නිවරැදි වැටහීමක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.  ඇත්තටම මේවයේ වැඩ කරන එක හරිම පහසුයි. ඔයාලා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් දිනකට සෑහෙන්න ගනක් හොයා ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේ Mini Job Sites වල උනත් කරන වැඩේ හරියටම කරන්න ඕනෙ . නැත්නම් ඔයාලට ඒ අය සල්ලි ගෙවන එකක් නෑ. මොකද මේවයේ ඔයාල සම්පුර්ණ කරන වැඩ නිවැරදිද කියල බලන්නේ Computer වලින් නෙමෙයි.  ඒ වැඩ දීපු අයමයි. ඒක නිසා කරන වැඩේ හරියටම කල යුතුයි.  ඔබ ඔවුන්ගේ කර්යයන් හරි අකාරයෙන් නිම කල පසු ඔබට නිසැකවම ඔබ කල MiniJob එකට ගෙවීම් කිරීම කරනු ලබයි.

එසේම ඔබට Alertpay ,Liberty Reserve හෝ Paypal යන ඔනෑම ක්රමයකින් මුදල් ලබාගැනීමට පුලුවන්.


මම පහත ලබා දෙන Site එක දැනට ලෝකයෙ තිබෙන හොදම සහ ජනප්රියම Mini Job Site එකක් . මෙම Site එකේ Register වීම නොමිලේ වන අතර මෙහිදී ඔබට කිසිම ආකාරයේ මුදල් වියදම් කිරීමක් අවශ්ය නොවේ. මෙහිදී ලෝකයේ ඔනෑම රටක කෙනෙකුට ලැබෙන්නේ එක හා සමාන Account  එකකි. මෙහිදී තම කැපවීම මත තම Account එක ඉතා ඉහල මට්ටමකින් පවත්වාගෙන යා හැක. ඔබට මෙම MiniJob Site  වල කිරීමට තිබෙන්නේ ඉතා පහසු කර්යයන් වේ. YouTube එකේ Videos නැරඹීම, Comment එකක් දැමීම,අලුතින් Youtube , Gmail වැනි Accounts සකස් කර දීම  දීම, වෙබ් අඩවියකට ගොස් එහි ඇති Google Ads මත click කිරීම, විවිධ වෙබ් අඩවි වල Register  වීම ආදී සුලු සුලු කර්යයන් ඔබට කරන්න තිබෙන්නේ.  නමුත් ඔවුන් ඔබට ඒ එක කාර්යක් නිවැරදි ලෙස නිම කිරීම වෙනුවෙන් $ 0.10 සිට $ 0.50 දක්වා මුදලක් ගෙවනවා. මෙහි ඊට වඩා එනම් $1 සිට $4 දක්වා මුදල් ගෙවන Mini Jobs ඇත. නමුත් එවා කිරීමට ටිකක් වැඩියෙන් මහන්සි වී කටයුතු කල යුතුයි.  ඔබ ටික දිනක් මෙහි සරල වැඩ කර හුරු වු පසු පමනක් එවැනි තරමක් සo කීර්ණ වැඩ කිරීම උචිත බව මාගේ අදහසයි. මන්ද ඔබ කිසි විටකත් ඔබට සාර්ථකව නිම කල නොහැකි Jobs කීරීමට උත්සාහ නොකල යුතුයි.

ඔබත්  මෙම Link එක  click කර Free Register වන්න.

ඔයාලට පහත Banner එක භාවිතා කර වුවද Register වෙන්නට පුලුවන්.


මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මෙහි Minimum Cash Out Limit එක $2 ක් වැනි ඉතාමත්ම පහසු අගයක් වීමයි. ඔබට Alertpay හෝ Paypal එකට $2 සම්පූර්ණ වූ පසු CashOut කරන්නට පුලුවන්. මෙම වෙබ් අඩවිය අනෙක් ඒවට සාපේක්ෂව ඉතා ඉහල Jobs ගනනක් තම සාමජිකයන්ට ලබා දෙනවා. එම නිසා ඔබත් අදම Register වී මුදල් ඉපයීම අරඹන්න.

මෙම Site එක සෑම විටම තම සාමජිකයන්ට ගෙවීම් කරලා තියෙනවා.  මමද කිහිප වාරයක්ම  මෙහිදී ලැබෙන මුදල් මාගේ Alertpay ගිණුමට Cashout කලා .ඔබද එම නිසා ටිකක්  මහන්සි වෙලා වැඩ කරන්න. ඔබටද නිසැකවම සාර්ථක ප්රථිපල ලැබෙනු ඇත.


මෙම Mini Jobs Site එකද ඉතාමත්ම හොදින් තම සාමාජිකයන්ට ගෙවීම් කරන Site එකකි. මෙම වෙබ් අඩවිය Jobs සම්පූර්ණ කිරීම මගින් තම සාමාජිකයන්ට මුදල් ඉපයීමට අවස්ථාව ලබ දෙන අතරම Referrals මගින් ද අමතර මුදලක් සොයා ගැනීමට ඉඩ ලබා දෙන ඉතා හොද වෙබ් අඩවියකි.
මෙම Link එක Click කර  Free Register  වන්න.


This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola